අපේ Chemistry පන්ති ගැන බලන්න
Theory, Revision සහ Paper Class... A/L Chemistry ගොඩදාගන්න ඕන කරන හැමදේම මෙතන තියෙනවා. මුල ඉඳන් සරලව ඉගෙන ගන්න.


2027 A/L Chemistry Speed Revision
2027 A/L Chemistry Speed Revision
මාස 6න් Chemistry Syllabus එකේම Core Points Cover කරගෙන, 2011 A/L සිට 2026 A/L දක්වා Past Papers ටිකත් එක්ක Paper Writing Secrets Fast Track එකෙන් ඉගෙනගෙන Exam එකට සුපිරි ගේමක් දෙන්න අදම Join වෙන්න!


2028 A/L Chemistry Theory
2028 A/L Chemistry Theory
සරලම තැන ඉඳන් සංකීර්ණ සිද්ධාන්ත (Theory) දක්වා සියලුම විෂය කරුණු මුල සිටම පැහැදිලිව ඉගෙනගන්න, 2028 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵලයක් කරා යන්න අපේ රසායන විද්‍යා පන්තියට අදම එකතු වන්න!
Class එකට Enroll වෙන්නේ මෙහෙමයි
පන්තිය තෝරාගන්න
ඔයාගේ A/L Batch එකට අදාළ Theory, Revision හෝ Paper Class එක තෝරාගන්න.
Login හෝ Register වෙන්න
Student Profile එකක් හදාගන්න. නැත්නම් දැන්ම Login වෙන්න. ඔයාගේ හැම වැඩක්ම කරගන්න තියෙන තැන මේකයි.
Enroll වෙන්න
Enroll Button එක Click කරලා පන්තියට සම්බන්ධ වෙන්න.
Payment කරන්න
Online Payment එකක් කරලා පන්තියට, Recordings වලට සහ Tutes වලට access ලබාගන්න.
A/L ගමන අදම පටන් ගන්න Ready ද?
හෙට නෙවෙයි, අදම වැඩ පටන් ගන්න. Class එකට සම්බන්ධ වෙලා ඔයාගේ වැඩ ටික පිළිවෙලට Plan කරගන්න. අපේ කණ්ඩායම ඔයාට උදව් කරන්න ලෑස්තියි.
ගාස්තු විනිවිදභාවය • පහසු ගෙවීම් • විශ්වාසනීය සේවය