Expert Guidance එකත් එක්ක A/L Chemistry ජයගන්න

Theory, Revision සහ Paper Class... මේ හැමදේම හරියටම බැලන්ස් කරගන්න. Chemistry මුල ඉඳන්ම සරලව ඉගෙනගෙන, විභාගෙට හොඳම Results ෂුවර් කරගන්න.

app screen

Chemistry ගොඩ දාගන්න, ඕනම වෙලාවක, ඕනම තැනක ඉඳන්

A/L කරන ඔයාටම හදපු Interactive Lessons එක්ක Organic, Inorganic, Physical පාඩම් ටික ගානට කවර් කරගන්න.

Live Classes

ගෙදර ඉඳන්ම Live Class එකට සෙට් වෙන්න. Theory, Tutes හැමදේම හරියටම තේරුම් අරන් සර් එක්කම කතා කරලා ප්‍රශ්න විසඳගන්න.

Miss වුනා කියලා අවුලක් නෑ

Class එක මිස් වුණාද? කරන්ට් ගියාද? අවුලක් නෑ... Recording එක බලලා පාඩම කවර් කරගන්න පුළුවන්.

Exam එකට හොඳම ගැම්මක්

Past Papers, Model Papers කරලා විභාගෙට සුපිරියට රෙඩි වෙමු. 'A' එකක් ෂුවර් කරගන්න මේක තමයි හොඳම පාර.

app screen

Chemistry ගොඩ දාන්න Expert මගපෙන්වීමක්

Chemistry කියන්නේ නිකන්ම කටපාඩම් කරන්න තියෙන විෂයක් නෙවෙයි, ඒක හරියටම තේරුම් ගන්න ඕන දෙයක්. ප්‍රභාත් මැණික්පුර සර් එක්ක එකතු වුණාම ඔයාට තේරෙයි Complex Concepts වුණත් කොච්චර Simple ද කියලා. Organic, Inorganic, Physical මොකක් වුණත්, තර්කානුකූලව ඉගෙනගෙන, A/L වලදි ඉහළම ප්‍රතිඵලයක් එක්ක විශිෂ්ටත්වයට යන්න මේ Class එක ඔයාව හරියටම සූදානම් කරනවා.

අපේ පන්තිය වෙනස් වෙන්නේ ඇයි?

අමාරුයි කියන විෂය කටපාඩම් කරන්නේ නැතුව තේරුම් අරන් ඉගෙන ගන්න තැන. අපි විශ්වාස කරන්නේ හරි විදියට ගයිඩ් කළොත් ඕනෑම ළමයෙක්ට ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන් කියන එකයි.

Easy to Grasp

Theory සරලවම

කොච්චර අමාරු Theory එකක් වුණත් ඔළුවටම වදින්න සරලවම කියලා දෙනවා. Basic ඉඳන්ම පටන් ගන්න නිසා කාටවත් මඟහැරෙන්නේ නෑ.

Modern Tech

Boring නැති Online පන්ති

Online වුණත් physical පන්තියක ඉන්නවා වගේමයි. කම්මැලි නැතුව, ගෙදර ඉඳන්ම අලුත්ම experience එකක් එක්ක වැඩ කරන්න පුළුවන්.

Friendly Vibe

හැමෝටම අවධානය

ළමයි කී දෙනෙක් හිටියත් ප්‍රශ්නයක් ආවොත් බය නැතුව අහන්න පුළුවන් friendly වටපිටාවක් පන්තියේ තියෙනවා.

අපේ Success Story එකට Join වෙන්න ඔයත් Ready ද?

Chemistry මුල ඉඳන්ම හරියට ඉගෙන ගන්න. පිළිවෙළට Theory කවර් කරලා, හරියටම Papers ලියලා හොඳම Result එකකට යන්න අදම පන්තියට Join වෙන්න.

• Registration Fees නෑ • Printed Tutes ගෙදරටම • ඕනම වෙලාවක Recordings