අපිත් එක්ක Connect වෙන්න

Chemistry Classes, Registration හරි Time Tables ගැන මොනවා හරි දැනගන්න ඕනද? පහළ Form එක පුරවන්න, නැත්නම් අපිට Call එකක් දෙන්න. ඔයාට Support කරන්න අපි ලෑස්තියි.

ඇයි අපිත් එක්ක Chemistry කරන්නේ?

A/L Chemistry වලට මුල ඉඳන්ම ශක්තිමත් අඩිතාලමක් දාගන්න. Expert ගුරුවරයෙක් යටතේ විභාගයට බය නැතුව ලෑස්ති වෙන්න.

🧪

Organic Chemistry ගොඩදාගන්න

Reaction mechanisms සහ Organic synthesis හරියටම තේරුම් අරන් ඉගෙන ගන්න.

⚛️

Physical Chemistry අමාරුද?

Thermodynamics, Kinetics සහ Equilibrium ප්‍රශ්න ලේසියෙන්ම විසඳන්න ඉගෙන ගන්න.

📊

Inorganic Chemistry පහසුවෙන්

Periodicity සහ Coordination chemistry ක්‍රමානුකූලව මතක තියාගන්න.

  • Proven Success
  • 100% Syllabus Coverage
  • No. 1 Chemistry Class