Wisemo - කුණ්ඩසාලේ

A/L Chemistry ගොඩදාගන්න ඕන කරන හැමදේම දැන් එකම තැනකින්! මුල ඉඳන් සරලව ඉගෙනගෙන විභාගයට සුපිරිම සූදානමකින් මුහුණ දෙන්න අපිත් එක්ක එකතු වෙන්න

2028 A/L Theory
Physical Class
Prabhath Manikpura

2028 A/L Theory

අපි 0 ඉදලා 100% වෙනකම්ම Theory නිරවුල්ව කියලා දෙනවා වගේම, විෂය නිර්දේශයත් විභාගෙට මාස දෙකකට කලින්ම ඉවර කරනවා. 1980 ඉදන් 2025 වෙනකම් Past Papers ඔක්කොම සාකච්ඡා කරන ගමන් MCQ 9999 ක්, Essay 3333 ක් සහ Structured Essay 3333 කුත් අපිත් එක්කම වැඩ කරලා ඉවර කරන්න පුළුවන්.

Weekly Schedule
Tuesday8:00 AM - 12:00 PM

Chemistry වලට අපේ පන්තියම ඇයි?

ඔබට හොඳම Chemistry education අත්දැකීම ලබාදෙන්න අපි මෙන්න මේ දේවල් කරනවා

Theory කලින්ම ඉවරයි

විභාගයට මාස 2කට කලින් Theory සම්පූර්ණයෙන්ම Cover කරන නිසා Last Minute Stress එකක් නෑ.

Physical Class + Tutes

Quality Tutes, Structured Notes, Papers ඔක්කොම ලැබෙනවා.

Key Notes & Theory Maps

පාඩම් මතක තියාගන්න ලේසි වෙන්න Key Notes, Short Notes සහ Theory Maps specially design කරනවා.

Anytime Support

නොතේරෙන තැනක් තිබ්බොත් Class එකේදි හරි, Chat එකෙන් හරි Sir ගෙන්ම අහගන්න පුළුවන්.

අපේ Success Story එකට Join වෙන්න ඔයත් Ready ද?

Chemistry මුල ඉඳන්ම හරියට ඉගෙන ගන්න. පිළිවෙළට Theory කවර් කරලා, හරියටම Papers ලියලා හොඳම Result එකකට යන්න අදම පන්තියට Join වෙන්න.