අපේ Chemistry පන්ති ගැන බලන්න
Theory, Revision සහ Paper Class... A/L Chemistry ගොඩදාගන්න ඕන කරන හැමදේම මෙතන තියෙනවා. මුල ඉඳන් සරලව ඉගෙන ගන්න.


2026 A/L Chemistry Past Paper Class - (2011 - 2018)
2026 A/L Chemistry Past Paper Class - (2011 - 2018)
Past Papers කරන්න අමාරුයි වගේද? අපි පාඩමෙන් පාඩම ආපු ප්‍රශ්න සරලව කතා කරමු. උත්තර ලියන විදිය සහ ලකුණු එකතු කරගන්නා විදිය දැනගෙන විශ්වාසයෙන් විභාගයට යන්න අදම එකතු වන්න. 2011 සිට 2018 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්තර සියල්ලම ලකුණු ලැබෙන විදිහත් එක්කම පන්තියේදී කතා කරමු.


2026 A/L Chemistry Past Paper Class - (2019 - 2025)
2026 A/L Chemistry Past Paper Class - (2019 - 2025)
Past Papers කරන්න අමාරුයි වගේද? අපි පාඩමෙන් පාඩම ආපු ප්‍රශ්න සරලව කතා කරමු. උත්තර ලියන විදිය සහ ලකුණු එකතු කරගන්නා විදිය දැනගෙන විශ්වාසයෙන් විභාගයට යන්න අදම එකතු වන්න. A එකකට පාර කියන 2019 - 2025 Past Papers සෙට් එකම අපිත් එක්ක එකතු වෙලා Clear කරගන්න.
Class එකට Enroll වෙන්නේ මෙහෙමයි
පන්තිය තෝරාගන්න
ඔයාගේ A/L Batch එකට අදාළ Theory, Revision හෝ Paper Class එක තෝරාගන්න.
Login හෝ Register වෙන්න
Student Profile එකක් හදාගන්න. නැත්නම් දැන්ම Login වෙන්න. ඔයාගේ හැම වැඩක්ම කරගන්න තියෙන තැන මේකයි.
Enroll වෙන්න
Enroll Button එක Click කරලා පන්තියට සම්බන්ධ වෙන්න.
Payment කරන්න
Online Payment එකක් කරලා පන්තියට, Recordings වලට සහ Tutes වලට access ලබාගන්න.
A/L ගමන අදම පටන් ගන්න Ready ද?
හෙට නෙවෙයි, අදම වැඩ පටන් ගන්න. Class එකට සම්බන්ධ වෙලා ඔයාගේ වැඩ ටික පිළිවෙලට Plan කරගන්න. අපේ කණ්ඩායම ඔයාට උදව් කරන්න ලෑස්තියි.
ගාස්තු විනිවිදභාවය • පහසු ගෙවීම් • විශ්වාසනීය සේවය