2026 A/L Chemistry Past Paper Class - (2011 - 2018)

Past Papers කරන්න අමාරුයි වගේද? අපි පාඩමෙන් පාඩම ආපු ප්‍රශ්න සරලව කතා කරමු. උත්තර ලියන විදිය සහ ලකුණු එකතු කරගන්නා විදිය දැනගෙන විශ්වාසයෙන් විභාගයට යන්න අදම එකතු වන්න. 2011 සිට 2018 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්තර සියල්ලම ලකුණු ලැබෙන විදිහත් එක්කම පන්තියේදී කතා කරමු.

පන්ති ගාස්තු

Rs. 3500.00

Classes පැවැත්වෙන ආකාරය

Fully Online

Class Schedule එක

Friday9:00 PM - 12:00 AM

Course එකේ පාඩම් මාලාව

Past Papers

All the past paper discussions are done through this module

දැනට මේ කොටසට අදාළ Videos නිකුත් කර නැත.