2026 A/L Chemistry Past Paper Class

Past Papers කරන්න අමාරුයි වගේද? අපි පාඩමෙන් පාඩම ආපු ප්‍රශ්න සරලව කතා කරමු. උත්තර ලියන විදිය සහ ලකුණු එකතු කරගන්නා විදිය දැනගෙන විශ්වාසයෙන් විභාගයට යන්න අදම එකතු වන්න. 2011 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්තර සියල්ලම ලකුණු ලැබෙන විදිහත් එක්කම පන්තියේදී කතා කරමු.

2026 A/L Chemistry Past Paper Class - (2011 - 2018)
Online Class
Prabhath Menikpura

2026 A/L Chemistry Past Paper Class - (2011 - 2018)

Past Papers කරන්න අමාරුයි වගේද? අපි පාඩමෙන් පාඩම ආපු ප්‍රශ්න සරලව කතා කරමු. උත්තර ලියන විදිය සහ ලකුණු එකතු කරගන්නා විදිය දැනගෙන විශ්වාසයෙන් විභාගයට යන්න අදම එකතු වන්න. 2011 සිට 2018 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්තර සියල්ලම ලකුණු ලැබෙන විදිහත් එක්කම පන්තියේදී කතා කරමු.

Weekly Schedule
Friday9:00 PM - 12:00 AM
2026 A/L Chemistry Past Paper Class - (2019 - 2025)
Online Class
Prabhath Menikpura

2026 A/L Chemistry Past Paper Class - (2019 - 2025)

Past Papers කරන්න අමාරුයි වගේද? අපි පාඩමෙන් පාඩම ආපු ප්‍රශ්න සරලව කතා කරමු. උත්තර ලියන විදිය සහ ලකුණු එකතු කරගන්නා විදිය දැනගෙන විශ්වාසයෙන් විභාගයට යන්න අදම එකතු වන්න. A එකකට පාර කියන 2019 - 2025 Past Papers සෙට් එකම අපිත් එක්ක එකතු වෙලා Clear කරගන්න.

Weekly Schedule
Friday6:00 PM - 9:00 PM
2026 A/L Chemistry Past Paper Class | Course Bundle | Prabhath Menikpura